“දූෂණයෙන් තොර ගමක්” මැයෙන් සම්මන්ත්‍රණයක් අද කොළඹ දී පැවැත්වේ..

ඇරඹුම සංවිධානය මගින් සංවිධානය කරන “දූෂණයෙන් තොර ගමක්” කතිකාවේ ආරම්භක සම්මන්ත්‍රණය අද (03) දින පස්වරු 3.30ට කොළඹ, ඞී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම කතිකාව සඳහා නීතිඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් ඇතුළු විද්වත් මඩුල්ලක් සහභාගි වීමට නියමිතය. මේ අවස්ථාවට ආරාධිත දේශකයින් ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය … Continue reading “දූෂණයෙන් තොර ගමක්” මැයෙන් සම්මන්ත්‍රණයක් අද කොළඹ දී පැවැත්වේ..